දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සිංහල කියලා භාෂාවක් තිබිලා නැහැ - දෙමලයි තවත් භාෂා එකතු වෙලා තමයි සිංහල හැදිලා තියෙන්නේ" - විග්නේශ්වරන්
Homeප්‍රවෘත්ති

"සිංහල කියලා භාෂාවක් තිබිලා නැහැ - දෙමලයි තවත් භාෂා එකතු වෙලා තමයි සිංහල හැදිලා තියෙන්නේ" - විග්නේශ්වරන්

PropellerAds

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අතර ඊයේ (16) දැඩි වචන...

'අර්ජුන මහේන්ද්‍රන් ගැන ජනපති ළඟදීම තීරණයක් ගන්නවා' (VIDEO)
හෙටින් පසු පළාත් 3කට වැසි
විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අතර ඊයේ (16) දැඩි වචන හුවමාරුවක් සිදු වී ගජේන්ද්‍රකුමාර් මහතා විග්නේස්වරන් මහතාට බැණ වැදී තිබේ.

පසුගිය 14 වෙනි සිකුරාදා යාපනයේදී ප්‍රධාන අමාත්‍යවරයා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා දේශපාලනඥයෙකු නොව ත්‍රස්තවාදියෙකු යැයි ප්‍රකාශ කිරීම නිසා මේ උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ප්‍රධාන අමාත්‍යවරයාව සොයා ගෙන  ගොස් බැණ වැදී තිබේ.

මෙම පුවත්පතටම අදහස් දැක්වූ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිංහල භාෂාව යනුවෙන් භාෂාවක් නොතිබූ බවත් දෙමළ හා තවත් භාෂා කීපයක් එකතු  කරගෙන සිංහල භාෂාව නිර්මාණය කරගෙන ඇති බවත් පවසා තිබුණි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සිංහල කියලා භාෂාවක් තිබිලා නැහැ - දෙමලයි තවත් භාෂා එකතු වෙලා තමයි සිංහල හැදිලා තියෙන්නේ" - විග්නේශ්වරන්
"සිංහල කියලා භාෂාවක් තිබිලා නැහැ - දෙමලයි තවත් භාෂා එකතු වෙලා තමයි සිංහල හැදිලා තියෙන්නේ" - විග්නේශ්වරන්
http://am.lk/media/k2/items/cache/273af4d9332817f3496dd04a85e561bb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_474.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_474.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy