හෙට (13) දිනයෙන් පසු උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්...
හෙට (13) දිනයෙන් පසු උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව අද (12) දිනයේදී මධ්‍යම කඳුකරය හරහා විටින් විට හමන තරමක් තද සුළං ඇතිවිය හැකි අතර සවස 02.00න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
COMMENTS