දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි
Homeප්‍රවෘත්ති

විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි

PropellerAds

ගෙවීගිය දශකයක කාලය තුළදී මෙරට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයන විශිෂ්ට රාජ්‍ය ආයතනය බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පත්ව ඇති බව රජයේ ගිණු...

දින හතරේ ටෙස්ට් තරගවලට ICCය එකඟ වෙයි
ඩෙංගු මදුරු මර්දන සහායකයින් 200 ක් රාජ්‍ය සේවයට
පක්ෂයට සතුරුකම් කරන අයට ඉඩක් නෑ - එස්.බී.
විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි

ගෙවීගිය දශකයක කාලය තුළදී මෙරට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයන විශිෂ්ට රාජ්‍ය ආයතනය බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පත්ව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

ඔවුන් පසුගිය මාස03ක කාලය තුළ රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු 38ක් යොදාගනිමින් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලවලට අනුව විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය බවට එම කාරක සභාව කරුණු අනාවරණය කොට ගෙන තිබේ.  

රජයේ ආදායම කෙරෙහි වැඩිම දායකත්වයක් සපයන ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතනවලට වඩා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යය සාධනය, විශ්වාසනීයභාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතනවල මූල්‍ය කටයුතු පාලනය කිරීමට පාර්ලිමේන්තුව මගින් පත් කළ අධීක්ෂණ කමිටුවක් ලෙස ක්‍රියාත්මකය.

එම සභාව ඉදිරිපත් කළ පළමු වාර්තාවට අනුව රජයේ ප්‍රධාන ආයතනවල පරිගණක සහ තොරතුරු තාක්ෂණය ඉතා දුර්වල මට්ටමක පවතින බවට ද අනාවරණය වී ඇත.

කෙසේවෙතත් විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය සාධානය සහ තොරතුරු තාක්ෂණ භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ මෙම විශිෂ්ටත්වය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එම දෙපාර්තමේන්තුවට සිය ප්‍රසංශාව ද පළ කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි
විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි
http://ift.tt/2dPj41G
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_429.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_429.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy