‘ජනබලය කොළඹට‘ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ...
‘ජනබලය කොළඹට‘ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමන්ට විකල්පයක් නොතිබුණ බවත් මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට හැකියාවක් ලැබුණු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ජනතාවට තම නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් සටන ඉදිරියට ගෙන යන බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක සඳහන් වේ.
COMMENTS