රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය මේ වන විට දැඩි අකාර්යක්ෂමතාවට පත්ව ඇති බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසයි. එහි පරිගණක අංශයේ නි...
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය මේ වන විට දැඩි අකාර්යක්ෂමතාවට පත්ව ඇති බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසයි.
එහි පරිගණක අංශයේ නිලධාරීන් සිව්දෙනෙකු මේ වන විට එම අංශය වසා දමා දින 14 ක කාලයක් සඳහා විදේශගත වී ඇතැයි එහි ප්‍රධාන ලේකම් කේ.සරත් ලාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් රැසක් අහිමි වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS