දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපි හරස් කපන්න යන්නේ නැහැ - අපිත් ඒ කාලේ එහෙම කළා" - 5 වැනිදා විරෝධතාවයට එන ගාන ජෝන් කියයි (VIDEO)
Homeප්‍රවෘත්ති

"අපි හරස් කපන්න යන්නේ නැහැ - අපිත් ඒ කාලේ එහෙම කළා" - 5 වැනිදා විරෝධතාවයට එන ගාන ජෝන් කියයි (VIDEO)

PropellerAds

සැප්තැම්බර් මස පස් වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පෙළපාලියට උපරිම සහභාගී වනු ඇත්තේ 25,000 පමණ පිරිසක් බව ඇමැති...

ධම්මික පෙරේරාට එජාප ජනාධිපති අපේක්‍ෂකකම දෙන්නේ නෑ - මංගල
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට වාසුගේ සහය
පාස්කු බෝම්බ කමිටුව සජීව විකාශය දිගටම කරනවා.. නවත්වන්න ජනාධිපතිටවත් බෑ..- කිරිඇල්ල

සැප්තැම්බර් මස පස් වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පෙළපාලියට උපරිම සහභාගී වනු ඇත්තේ 25,000 පමණ පිරිසක් බව ඇමැති ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

අරක්කු, කෑම සහ බස් දෙනවා නම් මිනිසුන් එවන් වැඩවලට එන බවත් ඔහු පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක විරෝධතාව කිරීමේ අයිතියක් ඇති බවත් එම විරෝධතාවය සදහා කිසිදු හරස් කැපීමක් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු නොවන බවත් ඇමතිවරයා සඳහන් පැවසීය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපි හරස් කපන්න යන්නේ නැහැ - අපිත් ඒ කාලේ එහෙම කළා" - 5 වැනිදා විරෝධතාවයට එන ගාන ජෝන් කියයි (VIDEO)
"අපි හරස් කපන්න යන්නේ නැහැ - අපිත් ඒ කාලේ එහෙම කළා" - 5 වැනිදා විරෝධතාවයට එන ගාන ජෝන් කියයි (VIDEO)
http://am.lk/media/k2/items/cache/31cd1cb5259cd303a114a87d53ed4df7_S.jpg
https://i.ytimg.com/vi/aEdiU5uVOIk/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/5-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/5-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy