මී ලග ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකත්වය ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ලබා දීමට කිසිදු සූදානමක් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ...
මීලග ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකත්වය ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ලබා දීමට කිසිදු සූදානමක් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
ධම්මික පෙරේරා මහතා මීලග ජනාදීපතිවරණයේදී එජාප අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන්නේ යයි පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවද ඔහු කියයි.
එන ජනාධිපතිවරණයේදී පාක්‍ෂකයන්ට තමන්ගේ එජාපයේම ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට ඉඩ ලැබෙන බවද ඒ මහතා කියා සිටී.
ව්‍යාපාරිකයෙකු ජනාධිපති අපේක්‍ෂක කිරීමේ කිසිදු සූදානමක් නැති බවද ඔහු වැඩි දුරටත් කියයි.

COMMENTS