රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ජුනි මස 12 දක්වා රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. හලාවත - පුත්තලම මාර්ගයේ ...
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ජුනි මස 12 දක්වා රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි 06 වනදා උදේ යශෝධ රංගේබණ්ඩාර ගමන් ගත් කැබ් රථයක් නිවසකට කඩා වැදීමෙන් අනතුරක් සිදු විය. එහිදී වාරිමාර්ග අමාත්‍යංශයට අයත් කැබ් රථයට සහ නිවසට හානි සිදුව ඇති අතර යශෝධ රංගේබණ්ඩාර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
COMMENTS