හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය. 2...
හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.
2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.
එම නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී සැකකාර මාලක සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසා එලෙස වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන මාර්තු 6 යළි කැඳවීමට ද නියෝග කර තිබේ.
COMMENTS