ප්‍ර ධාන දේශපාලන පක්ෂ සමග දෙමල ජාතික සන්ධානය හොර රහසේ සිදුකෙරෙන ගිවිසුම්වලට අකමැති බැවින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන...
ප්රධාන දේශපාලන පක්ෂ සමග දෙමල ජාතික සන්ධානය හොර රහසේ සිදුකෙරෙන ගිවිසුම්වලට අකමැති බැවින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසනවා.
තමන් ටෙලෝ සංවිධානයේ සභාපති ධුරයෙන්ද ඉල්ලා අස් වූ බව පැවසු හෙතෙම “යහපාලන ආණ්ඩුවත් එක්ක දෙමල මිනිස්සු කේන්තියෙන් ඉන්නේ.” යැයි පැවසීය. වසර 3ක් දෙමල සන්ධානය යහපාලන ආණ්ඩුව සමග සිටියද දෙමල ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් නොලැබුණු බවත් සඳහන් කරන ලදි.

COMMENTS