ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දහවල් ඉරානයේ ටෙහෙරාන් බලා පිටත්ව ගියේය. ඔහු සමඟ දූත පිරිස 10ක් පමණ ම...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දහවල් ඉරානයේ ටෙහෙරාන් බලා පිටත්ව ගියේය.
ඔහු සමඟ දූත පිරිස 10ක් පමණ මෙම සංචාරය සඳහා එක් වී සිටියහ.
ඔවුන් කටාර් ගුවන් සේවයේ Q.R.- 665 (කිව්.ආර්.- 665 ) දරණ ගුවන් යානයෙන් අද (12) දින දහවල් 11.50 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
COMMENTS