ලබන 31 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා සිව්දෙනෙකුගේ සටනක් නිර්මාණය වී තිබේ. ඒ අනුව හිටපු සභාපති තිලංග සුමතිප...
ලබන 31 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා සිව්දෙනෙකුගේ සටනක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා, හිටපු සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස මහතා, හිටපු ලේකම්වරයෙක් සහ වත්මන් උප සභාපති මොහාන් ද සිල්වා මහතා සහ හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග යන මහත්වරුන් නම් ඉදිරිපත් වී තිබේ.
මෙම සිව්දෙනාගේ නම් ක්‍රිකට් සංගම් වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ විරෝධතා ඇත්නම් හෙට (22) දිනට ප්‍රථම ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබේ.
COMMENTS