බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් ඛලීඩා සියාට එරට අධිකරණයකින් අද (29) තවත් සත් වසරක සිර දඬුවමක් නියම කර ඇත. පුණ්‍ය අරමුදලකින් ඩකා මිලිය...
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් ඛලීඩා සියාට එරට අධිකරණයකින් අද (29) තවත් සත් වසරක සිර දඬුවමක් නියම කර ඇත.
පුණ්‍ය අරමුදලකින් ඩකා මිලියන 315 ක් අවභාවිතා කිරීම සඳහා බලය අයුතු ලෙස යොදාගත් බවට එල්ල වූ චෝදනා ඔප්පු වීම හේතුවෙන් ඇයට මෙම සිර දඬුවම ලැබී තිබේ.
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලීඩා සියා දූෂණ චෝදනා මත දැනටමත් වසර පහක සිරදඬුවම් විඳින අතර ඊයේ ප්‍රකාශයට පත්වූ දඬුවම සමඟ ඇයගේ සිර දඬුවම් කාලසීමාව වසර 12 දක්වා ඉහළ යනු ඇත.
COMMENTS