පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට ඡන්ද මධ්...
පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට ඡන්ද මධ්‍යස්ථාන 13,374ක සියලු කටයුතු මේ වන විට සූදානම් වී අවසන්.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යන විට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය වේ.
COMMENTS