දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ආණ්ඩුවට මාස හයක් නෑ.. මුන් කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා…’ – ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට..
Homeප්‍රවෘත්ති

‘ආණ්ඩුවට මාස හයක් නෑ.. මුන් කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා…’ – ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට..

PropellerAds

සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් හෝ විදෙස...

අරගලයට මගේ අතට ලක්‍ෂ 7-8ක් ආධාර ලැබුනා... ප‍්‍රියමාලි ලක්‍ෂ 5ක් ඉල්ලුවා සතියෙන් දෙගුණ කරන්න - දමිතා අබේරත්න (VIDEO)
ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටර්වලින්!
පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි
සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් හෝ විදෙස්ගත වෙනත් අපාරාධ ජාලයක සැලසුමක් යයි සැක පළ වී ඇත. ඩෑන් ප්‍රියසාද් පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් ඇතුළු සංවිධාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කර තිබීම ඊට හේතුවක් වී ඇත.

ඩෑන් ප්‍රියසාද් මහජන ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම අපරාධකරුවන්ට එරෙහි විරෝධතාවක්ද පවත්වා තිබිනි.

ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් ඩෑන් ප‍්‍රියසාද් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කර ඇත.

මේ අතර ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළේ තමන් යැයි පාතාළ නායක කංජිපානි ඉම්රාන් විසින් පවසන බව කියන තහවුරු නොවූ හඬ පටහක් සමාජ ජාලයන්හි සංසර්ණය වේ.

එහි තවත් පුද්ගලයෙකු හා සිදුවන්නේ මෙවන් සංවාදයකි.

‘ඕක කතා කරලා වැඩක් නෑ මුන් මහ කාලකන්නි. මුන් රජයටත් බරයි. ගෙදරටත් බරයි. බල්ලෙක් මැරුණාම අහන් එන්න එපා මැරුවාද නැද්ද කියලා. බල්ලෝ තියන්න නරකයි. වේලාසන ඇරලා දාන්න ඕන.

ආණ්ඩුවක් අරන් තව මාස හයක් නෑ. මුන් කරන්න දෙනවාද නෑ. ජනාධිපතිතුමාට අපහාස කරනවා. ජනාධිපති පුටුවේ මම වගේ එකෙක් හිටියා නම් … කරන්නේ වෙනයි. ඉන්න ජනාධිපතිතුමා හොඳ හින්දා මුන් වැඩියෙන් දඟලනවා.

මේ ජනාධිපති තියාගෙන මට ලාබත් නෑ. පරණ මිනිහා මට පාඩුත් නෑ. මං හම්බ කරන් මං කෑවේ’

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ආණ්ඩුවට මාස හයක් නෑ.. මුන් කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා…’ – ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට..
‘ආණ්ඩුවට මාස හයක් නෑ.. මුන් කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා…’ – ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXCbXxx8_lePE7MdjQu34T_i5JrYB56nGV8uMO4OIfabITxlTd55cXZlgut0Ll8VreSv37XHsz_1uCxgdDP_Kb7b637Vj5w-ZtS2MiH6sMKkzWOryIe4o0yeOzzjwgpWZJJt7lG2S92eLvsjoDijCMLDkFaZtkbn94-IHd4WPRNYTuiy5eZqynq-OAT15w/s320/kanji.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXCbXxx8_lePE7MdjQu34T_i5JrYB56nGV8uMO4OIfabITxlTd55cXZlgut0Ll8VreSv37XHsz_1uCxgdDP_Kb7b637Vj5w-ZtS2MiH6sMKkzWOryIe4o0yeOzzjwgpWZJJt7lG2S92eLvsjoDijCMLDkFaZtkbn94-IHd4WPRNYTuiy5eZqynq-OAT15w/s72-c/kanji.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy