අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.
විශ්වාසභංග යෝජනා විවාදයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“යහපාලන ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවටත් වඩා විවේචන තිබෙනවා. ජාතික ආරක්ෂාව බරපතල ගැටලුවකට පත් වෙලා තිබෙනවා. රණවිරුවන් සිරගත කරන තත්ත්වයට පත්ව තිබෙනවා. පසුගිය වසර තුන ඇතුලේ ආණ්ඩුව කරපු දේවල් අභියෝගයට ලක්ව තිබෙනවා. ආණ්ඩුව පත් කරන්න පුරෝගාමී වූ මටම ඒක කියන්න වීම කණගාටුවක්. රට තිබෙන්නේ ඉතාම අස්ථාවර තත්ත්වයක. ආණ්ඩුවට වගේම විපක්ෂයටත් වගකීමක් තිබෙනවා රට අස්ථාවර තත්ත්වයෙන් මුදවා ගැනීමට”
COMMENTS