දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ ජන සටන පාද යාත්‍රාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවක් බව දකුණු පළාත් මහ අමාත...

09 වෙනිදා විරෝධතාව ෆොන්සේකාගේ පෞද්ගලික වැඩක්... සජබ කිසිම සම්බන්ධයක් නෑ – අලවතුවල
ගෝඨාභය පැනල ගියේ නෑ... සිංගප්පූරු ගියේ චෙකප් එකකට - මහින්ද
ඇමරිකා-ඉන්දියා වුවමනාවට චීන නෞකාවට දොර වැසීම පසුපස බැසිල් රාජපක්‍ෂ…?
ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ ජන සටන පාද යාත්‍රාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවක් බව දකුණු පළාත් මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මහ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,"අනාගතයේ දී ශ්‍රීලනිපයේ ඉතිහාසය ලියවෙනවිට ඔවුන් පක්ෂ ද්‍රෝහීන් හැටියටයි ඒ ඉතිහාසයට එක්වෙන්නේ. ශ්‍රීලනිපයේ වර්තමාන නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනවා පක්ෂයක් හැටියට සැවොම එක්ව ගමනක් යන්න. ගමේ කතාවක් තියෙනවා ඉවසනවා, ඉවසනවා හැබැයි ඉවසීමේ සීමාව පැන්නම මොනදේ වෙයිද කියන්න බෑ කියලා. ඒ නිසා අතීතයේ සිදුවුණු දේවල් ආදර්ශයට අරගෙන ඉදිරි අනාගතයේ දී එවැන්නක් සිදු නොවේය කියලත් අපිට කියන්න පුළුවන් කමක් නෑ"යි කියාසිටියේය.

ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉවසීමේ සීමාව ඉක්මවීමෙන් පසු ගනු ලබන තීරණ අවිනිශ්චිත වියහැකි බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)
ශ්‍රිලනිපයට ඉවසීමේ සීමාව පනීද? - ශාන් කියයි (VIDEO)
http://ift.tt/2ahQh1c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/video_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/video_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy