සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පොලිස්පති හා තානාපතිවරයකු වු මහින්ද බාලසුරිය මහතා අද (29)...
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පොලිස්පති හා තානාපතිවරයකු වු මහින්ද බාලසුරිය මහතා අද (29) රහස් පොලිසියට කැඳවා තිබේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලදුව ලසන්තගේ රියදුරු විසින් ඔහු හඳුනාගත් බව වාර්තා විය.
COMMENTS