දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපයේ විනාශයට හේතු රවී කියයි
Homeප්‍රවෘත්ති

එජාපයේ විනාශයට හේතු රවී කියයි

PropellerAds

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතැයි එම පක්ෂයේ උපනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක...

19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..
පාස්කු ප්‍රහාරය නිසා මෙරට මුස්ලිම් ජනතාව ඉතාම අපහසුතාවෙන් - මුස්ලිම් රටවල තානාපතිවරුන් කියති
එජාපය තුනට කැඩේ.. ජනාධිපති අපේක්‍ෂකත්වයට පොරකති.. රෑට රෑට තැන් තැන්වල රහස් කුමන්ත‍්‍රණ
එජාපයේ විනාශයට හේතු රවී කියයි

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතැයි එම පක්ෂයේ උපනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

කිසිඳු ජනපදනමක් පවා නොමැති එම සුළුතරය විසින් පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ මෝදර, කිඹුලාඇල ප‍්‍රදේශයේ ක‍්‍රීඩා සංගම් සඳහා ක‍්‍රීඩා භාණ්ඩ ප‍්‍රදානය කිරීම වෙනුවෙන් අද (01) පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුල රැඩිකල් වෙනසක් සහිත ප‍්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් රවි කරුණානායක මහතා කියා සිටියේය.
                  
තමා සම්බන්ධයෙන් සොයා බැලීමට පක්‍ෂය විසින් මාරපන කමිටුව පත් කළ බව ද පැවසූ කරුණානායක මහතා ජනවරමක් නොමැති අය ජනපදනමක් තිබෙන  තමා වැනි  අයෙකු පිළිබඳව තීරණ ගන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කරන බව ද කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපයේ විනාශයට හේතු රවී කියයි
එජාපයේ විනාශයට හේතු රවී කියයි
http://am.lk/media/k2/items/cache/86825cffd0f86bcc2f1e90eea888ed0c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy