දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..
Homeප්‍රවෘත්ති

19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..

PropellerAds

තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර...

'රනිල් එපා..විපක්‍ෂ නාකයකමට සජිත් ඕනෑ…' එජාප මන්ත‍්‍රීන් 57ක් ලිඛිතව ඉල්ලති - සජිත් පිල හාන්සි කරමින් කතානායකගෙන් සැනෙකින් පිලිතුරු
කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින් - ස්විට්සරලන්තයෙන් නිවේදනයක්
නියෝජ්‍ය ඇමති පඩිය රාජ්‍ය ඇමතිට වඩා අඩු 5000 යි
තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා වන සුබ දිනයක් පවා පසුගිය සතියේ මෙරට ප්‍රධාන පෙළේ දෛවඥයන් ගණනාවකගෙන් ජනාධිපතිවරයා විමසා තිබිණි.


දේශයට වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සැරසෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනමත විචාරණයක් මගින් සම්මත කරගත යුතු යැයි අධිකරණය නියම කළ සමහර වගන්ති සාමාන්‍ය 2/3 බහුතරයකින් සම්මත කර ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් වලංගුද යන්නයි.

යම් හෙයකින් 19 වැනි සංශෝධනය මේ හේතුව නිසා බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් නැවතත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6ක් දක්වා දිගුවෙයි.

ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට තිබූ බාධකයද අවසන් වෙයි.

මේ හැර පළාත් සභා ඡන්දය ආණ්ඩුව විවිධ තාක්ෂණික හේතු නිර්මාණය කොට ප්‍රමාද කර ඇති නිසාත්, මැතිවරණ කොමසාරිස්වරයා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසාත් පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හෝ පැවැත්වීමට නීතිමය අවකාශයක් තිබේද යන්තත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ඇතැයිද සඳහන් වේ.

මෙම මත විමසීම් ගැන දින 14ක් තුළ තමන්ට තීරණය ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමටත් අපේක්ෂිත බව වැඩිදුරටත් කියැවේ.

මෙම මත විමසුමේ තීන්දුව ලද පසු කිසියම් හදිසි මැතිවරණයක් කරා යොමුවීමේ වාසි අවාසි ගැනද ජනාධිපතිවරයා සිය සමීපතම උපදේශකයන් සමග සාකච්ඡා කර ඇත. එම මත විමසුම් දෙකට අදාළ ලිපි ලේඛන ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

– deshaya
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..
19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfHG5BwCCGGRqwheayV3vpLxpLh5IoHSoGfEGm_251FygtG2APnNr_eC19kJDLQA9Ii1B_FS4tk4kBlxorRp_Zwz9m-92m1v22UlylHc9JZLH14HlkyeBtnTyQB5Z49CLHQUCk3IPZXH_E/s320/19-couet.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfHG5BwCCGGRqwheayV3vpLxpLh5IoHSoGfEGm_251FygtG2APnNr_eC19kJDLQA9Ii1B_FS4tk4kBlxorRp_Zwz9m-92m1v22UlylHc9JZLH14HlkyeBtnTyQB5Z49CLHQUCk3IPZXH_E/s72-c/19-couet.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy