අධිවේගී මාර්ගවලදී වාහන කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධිවේගී මාර්ග...
අධිවේගී මාර්ගවලදී වාහන කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේ වාර්ෂිකව සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 8කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
අධිවේගී මාර්ගවල දෛනිකව රථ වාහන 40ක් පමණ කාර්මික දෝෂයන්ට ලක්වන අතර එය සති අන්තයේ 60ක් පමණ වන බව එස්.ඕපනායක මහතා සඳහන් කළේය.
COMMENTS