යාපනය මහාධිකරණයේ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂාවට යොදා සිටි මෙම පොලිස් භටයාට නල්ලූර්හිදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර මෙම වෙඩි ප්...
යාපනය මහාධිකරණයේ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂාවට යොදා සිටි මෙම පොලිස් භටයාට නල්ලූර්හිදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් භටයෙකු තුවාල ලැබීය.
මෙම වෙඩිතැබීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ.
මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා මේ වනවිට ක්‍රියාත්මක වන විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර මෙම වෙඩිතැබීම ඔහුට සිදුකළ තර්ජනයක් ලෙස පොලීසිය සැකකරයි.
COMMENTS