හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළේය...
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළේය.
මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දුරකථන සමාගම්වලට අද (15) නියෝග කළාය.
COMMENTS