වර්තමාන කි‍්‍රකට් පිටියේ දක්‍ෂතා දක්වන සුපිරි කී‍්‍රඩකයින්ගේ වාර්ෂික ආදායම පිළිබඳ විශේෂ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව වැඩිම ආදායමක්...
වර්තමාන කි‍්‍රකට් පිටියේ දක්‍ෂතා දක්වන සුපිරි කී‍්‍රඩකයින්ගේ වාර්ෂික ආදායම පිළිබඳ විශේෂ වාර්තාවක් එළිදක්වා තිබෙනවා.
දෙවන ස්ථානයේ සිටින එංගලන්තයේ ජෝ රූට්ගේ වාර්ෂික ආදායම කෝටි 21 ක් වනවා. ඉන්දීය නායක විරාත් කෝලිගේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 15 ක්.
මීට අමතරව දකුණු අපි‍්‍රකාවේ පෆ්ඩූ ප්ලේසිස්, ශී‍්‍ර ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්, පාකිස්තානයේ සෆ්රාස් අහමඞ්, කෙදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් පිළිවෙලින් වැඩිම ආදායම ලබන කී‍්‍රඩකයින්ගේ ලැයිස්තුවේ සිටිනවා.
කි‍්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව මැතිව්ස්ගේ ආදායම කෝටි 4 ක්. වාර්ෂික කොන්ත‍්‍රාත් ගාස්තු සහ තරග ගාස්තු පමණක් ඇතුළත් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. ඊට පන්දුවාර විස්ස ලීග් තරගවලින් ලැබෙන ආදායම ඇතුළත් කර නැහැ.
COMMENTS