පසුගිය රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ එම සහල් තොග මෙරටට ගෙන්වීමට කටයුතු කළ කණ්ඩායම සම්බන්ධයෙන් අදාල කෝප් වාර්තාවේ සඳහන් වන බවත් සහල...
පසුගිය රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ එම සහල් තොග මෙරටට ගෙන්වීමට කටයුතු කළ කණ්ඩායම සම්බන්ධයෙන් අදාල කෝප් වාර්තාවේ සඳහන් වන බවත් සහල් මෙට්‍රික් ටොන් 250,000ක් මෙරටට ගෙන්වීම හරහා එම කණ්ඩායම විශාල පාඩුවක් රජයට කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතා ඉක්මනින් සිදු කෙරෙන බවත් මීට සම්බන්ධ පුද්ගලයින් තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
- රංජිත් නිශාන්ත
COMMENTS