දුම්රිය ගමන් ගාස්තුව 15%කින් ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ගාස්තු නැංවීම සදහා වන ගැසට් පත‍්‍රය එළැඹෙ...
දුම්රිය ගමන් ගාස්තුව 15%කින් ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ගාස්තු නැංවීම සදහා වන ගැසට් පත‍්‍රය එළැඹෙන අපේ‍්‍රල් මාසයේදී නිකුත් කරන බවයි.
මෙම ගාස්තු නැංවීම සිදු කරන්නේ දුම්රිය පිරිවැය ඉහල යාම නිසා බවත් 2008 වසරෙන් පසුව දුම්රිය ගාස්තු වැඩි කර නැති බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
COMMENTS