අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසුරිය මහතා අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ඒ අනුව...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසුරිය මහතා අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
ඒ අනුව ජනාධිපති, අගමැති හා කතානායක හමුව අද රාත්‍රීයේ සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර ජනාධිපතිවරයා අද දවස පුරා පොළොන්නරුවේ වැඩසටහන් කිහිපයකට සහභාගී වෙමින් සිටියි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අද පස්වරුවේ කොළඹට පැමිණීමට නියමිතය.
COMMENTS