ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ. ව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.
වත්මන් දේශපාලන තත්ත්වය සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡාව සඳහා කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් ද සහභාගී වී සිටින බව වාර්තා වේ.
COMMENTS