දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විගණන පනතට කැබිනට් අනුමැතිය
Homeප්‍රවෘත්ති

විගණන පනතට කැබිනට් අනුමැතිය

PropellerAds

නව සංශෝධයන්ට යටත්ව ජාතික විගණන පනත සම්මත කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ...

Corona : හිතන තරම් ලේසි නෑ.. අලුත් අවුරුද්ද දක්වාම ඇදිරි නීතිය ?
නිරෝධායනයෙන් පැන සැගවී සිටින ඉතාලි කොරෝනා මෙන්න.. දුටු තැන අමතන අංක මෙන්න
පාර්ලිමේන්තුව කොරෝනා නිරෝධන මධ්‍යස්ථානයක් කරන්න යෝජනා කෙරේ !
විගණන පනතට කැබිනට් අනුමැතිය

නව සංශෝධයන්ට යටත්ව ජාතික විගණන පනත සම්මත කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

ජාතික විගණන පනත් කෙටුම්පත 2018-02-20 දින අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේදී සාකච්ඡාවට ගන තිබේ.

ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය සහ පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණ පරීක්ෂා කර බලා යෝජිත පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කළ යුතු වන්නේ නම් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කර ඇත.

ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර, එම නිර්දේශයන්හි යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව, ජාතික විගණන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විගණන පනතට කැබිනට් අනුමැතිය
විගණන පනතට කැබිනට් අනුමැතිය
http://am.lk/media/k2/items/cache/65d15b90fe31e76917c7d3859572d64b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_136.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_136.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy