කො රෝනා වෛරදය පාලනය කිරීම සඳහා රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතිය ඉදිරි සති 2 පමණ කාලය තුළදීද පැනවෙනු ඇති බව විශ්වාසදායි ආරංචි මාර්ග කියා සිට...
කොරෝනා වෛරදය පාලනය කිරීම සඳහා රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතිය ඉදිරි සති 2 පමණ කාලය තුළදීද පැනවෙනු ඇති බව විශ්වාසදායි ආරංචි මාර්ග කියා සිටී.
වෛරසය පාලනය කිරීම සඳහා ජනතාව නිවෙස්වලට සිටීම අත්‍යවශ්‍ය බවට වෛද්‍ය විශේෂඥයන් විසින් ලබාදුන් උපදෙස් මත මෙම තීන්දුවට එළඹ ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් එම කාලය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට වේලාවක් ලබාදීමටද නියමිතය.
සිංහල අළුත් අවුරුදු දින ආසන්න වන තෙක්ම ඇතැම් විට ඇදිරි නීතිය මේ ආකාරයෙන් පැනවෙනු ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS