පා ර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු යැයි හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. විසුරුවා ...
පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු යැයි හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
විසුරුවා හරින පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කිසිම උවමනාවක් නැති බවද පාර්ලිමේන්තුව, පළාත් නොමැතිව මේ වන විට රජය විසින් සාර්ථකව කටයුතු කරන බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා දිනකට රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වියදම් වන බවද පැවසූ ඔහු එම මුදල නාස්ති නොකර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත්කළ යුතු බවද සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
ඉංගිරියේ පිහිටි තම නිවසද කොරෝනා නිරෝධන මධ්‍යස්ථානයක් ලෙස ලබාදීමට කැමති බවත් ඒ සඳහා කිසිදු ගෙවීමක් රජයෙන් බලාපොරොත්තු නොවන බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

COMMENTS