ඉ තාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම පිරි...
ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
එම පිරිස අතර කුඩා දරුවන්ද සිටිති.
අදාළ පුද්ගලයන් ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
119
071-8591864
011-2444480
011-2444481

එම පිරිස අතර කුඩා දරුවන්ද සිටිති.
අදාළ පුද්ගලයන් ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
119
071-8591864
011-2444480
011-2444481

COMMENTS