දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය පික්පොකට් ගැහුවේ වතුකම්කරුවන්ගේ අර්ථසාධකයයි (VIDEO)
Homeප්‍රවෘත්ති

එජාපය පික්පොකට් ගැහුවේ වතුකම්කරුවන්ගේ අර්ථසාධකයයි (VIDEO)

PropellerAds

එක්සත් ජාතික පක්ෂය වතුකම්කරුවන්ගේ අර්ථසාධකය පවා හොරකම් කර ඇතැයි බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් ආනාවරණ වූ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් ප...

ඔස්ටින් ප‍්‍රනාන්දු ජනපති ලේකම් ධූරය අතහරී! නව ජනපති ලේකම් පත් කිරීම හෙට?
”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා
සජිත් ඉදිරියේ හිරුණිකාගෙන් පොරොන්දුවක්
එජාපය පික්පොකට් ගැහුවේ වතුකම්කරුවන්ගේ අර්ථසාධකයයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂය වතුකම්කරුවන්ගේ අර්ථසාධකය පවා හොරකම් කර ඇතැයි බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් ආනාවරණ වූ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ පසුගියදා පැවති ජනහමුවකදීය.

දැන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට සහය දුන් පක්ෂය බැඳුම්කර කොමිසම මඟින් හොරුන් බවට පත්කර ඇති බව යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

අනෙක් පසින් ජී.එල්.පීරිස් මහත්මයාගේ පක්ෂයේ අය ද  චෝදනා කරන්නේ ඔවුන්ට විරුද්ධවත් කොමිසමක් පත්කර ඔවුන්ද හොරුන් බවට පත්කිරීමට  ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව යැයි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව  කොළද,නිල්ද යන භේදයකින් තොරව ජනාධිපතිවරයා හොරු ඇල්ලීම ආරම්භ කර ඇති හෙයින් ජනාතාවගේ තේරීම විය යුත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

 “මේ වෙලාවේ මේ කණ්ඩායමම තෝර ගන්න ලේසියෙන් පුළුවන් මොකද මේ කණ්ඩායමට එහෙම චෝදනා නැහැ එක. දෙක මේ කණ්ඩායම නියෝජනය කරන පක්ෂය අද රටේම හොරු අල්ලන පක්ෂය බවට පත් වෙලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද එක්සත් ජාතික පක්ෂයේ අය දොස් කියනවා. ඔයාට අපි ජන්දේ දුන්නා ඔයා මහ බැංකු බැඳුම්කර කොමිසම දාලා අපේ පක්ෂේ අය හොරු කරලා. ජනාධිපතිතුමා දන්නේ නැහැ මේ කොමිසම් සභාවට දානකොට යූ.එන්.පී එකේ අය හොරු කරනවා කියලා. එතුමා දන්නේ හොරු අල්ලන්න. වතුකම්කරු ජනතාවගේ අර්ථසාධක අරමුදල් පික්පොකට් ගහලා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්. දැන් ඒ හොරු අහුවෙලා. ඒකට යූ.එන්.පී අය එකතු වෙලා බනිනවා. එහෙම කියලා අනේ මම කොමිසන් සභාව දැම්මේ හොරු අල්ලන්න මිසක් මම දැනන් හිටියේ නැහැ මේ යූ.එන්.පී එකේ ලොක්කෝ මාට්ටු වුණේ. අනිත් පැත්තෙන් ජී.එල්.පීරිස් මහත්තයාගේ පක්ෂේ සමහරු එතුමාට බනිනවා ඒගොල්ලන්ට විරුද්ධව කොමිසන් සභාවක් දාලා ඒගොල්ලන්ගේ 32 අහුවෙලා ඉන්නවා හොරකම්වලට.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය පික්පොකට් ගැහුවේ වතුකම්කරුවන්ගේ අර්ථසාධකයයි (VIDEO)
එජාපය පික්පොකට් ගැහුවේ වතුකම්කරුවන්ගේ අර්ථසාධකයයි (VIDEO)
http://ift.tt/2rbS3Pk
https://i.ytimg.com/vi/XtSQPJAM2P8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/video_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/video_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy