දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා
Homeප්‍රවෘත්ති

”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා

PropellerAds

”එක රටක් මනු පවුරක්” තේමාව යටතේ ජාතික සමගිය ගොඩනැංවීමේ අරමුණින් යුතුව වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබේ. ඒ අනුව ජූලි මස 07 වැනි දින දිවයින...

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 
'සයිටම් ප්‍රධානියා වෛද්‍යවරයෙක් නොවෙයි'
විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා

”එක රටක් මනු පවුරක්” තේමාව යටතේ ජාතික සමගිය ගොඩනැංවීමේ අරමුණින් යුතුව වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබේ. ඒ අනුව ජූලි මස 07 වැනි දින දිවයින පුරා ”මනුෂ්‍යත්වයේ පහන් සිළු” නමින් වැඩසටහනක් සංවිධානය කර තිබෙන අතර එම වැඩසටහන මඟින් 1983 දී මෙරට ඇති වූ ”කළු ජූලියෙන්” බිඳුණු සිත් සුවපත් කිරීම අරමුණු කොටගෙන ඇත. එම පහන් දැල්වීමේ වැඩසටහනේ ජාතික උත්සවය ජූලි 07 වන දින සවස 06ට කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ළමා උයන අසලදී පැවැත්වීමට නියමිතයි. සෙසු වැඩසටහන් එදිනම අනුරාධපුර, මාතර, හම්බන්තොට, කලූතර, ගම්පහ, මාතලේ, බදුල්ල, මොනරාගල, ගාල්ල, නුවර, රත්නපුර, නුවරඑළිය, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල, අම්පාර සහ කිළිනොච්චිය යන දිස්ත‍්‍රික්කවලදී ද ජූලි 08 වන දින පුත්තලම දිස්ත‍්‍රික්කයේදී ද ජූලි 11 දින වව්නියාව සහ ජූලි 12 දින යාපනය යන දිස්ත‍්‍රික්කවලදී ද පැවැත්වීමට නියමිතයි. එසේම එම වැඩසටහනට සමගාමීව පසුගිය පොසොන් පොහොය නිමිති කොටගෙන ද දිවයින පුරා දිස්ත‍්‍රික්ක ගණනාවකම දන්සැල් සහ ජාතික සමගි බණ දෙසුම් සංවිධානය කොට තිබූ අතර තෝරාගත් ගම්මාන සියයක් ”මනු පවුරු ගොඩනැගීම” නමින් විශේෂ වැඩසටහන් පෙළක් ද සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන් සමාජවාදී තරුණ සංගමය, ජාතික භික්ෂු පෙරමුණ, සමාජවාදී කලා සංගමය, ජාතික මාධ්‍ය සංසදය, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, තරුණ හින්දු සංගමය, ජාතික විද්වත් සංවිධානය, ලංකා ගුරු සේවා සංගමය, සමාජය හා සාමයික කේන්ද්‍රය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ මුස්ලිම් සංගමය, සමාජ සමානාත්මතාවය උදෙසා සරසවි ආචාර්යවරු, සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණ, දමිළ මාධ්‍ය සංගමය, එකමුතුව සඳහා ජන රැුලිය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය යන සංවිධානවල එකතුවෙන් පැවැත්වේ. Poster Sinhala
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා
”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/07/Poster-Sinhala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy