2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මංගල ප‍්‍රචාරක රැළිය එළඹෙන 18 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ...
2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මංගල ප‍්‍රචාරක රැළිය එළඹෙන 18 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ නායක, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රැුළිය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් සංවිධානය කරනු ලබයි. පක්ෂයේ ඉහල පෙලේ නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට දිවයින පුරා පාක්ෂිකයින් විශාල පිරිසක් එක්වීමට නියමිත අතර ජනවාරි 18 වනදා ප.ව.2.00ට මහනුවර මධ්‍යම පොදු වෙලඳපොල අසලදී ආරම්භ වීමට නියමිතයි.
COMMENTS