ඊයේ (27) ඉන්දියාව සමඟින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති 3වන එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අඳුර මතකයක් එක් කරනු ලැබුවා. ඒ ප්‍රේක...
ඊයේ (27) ඉන්දියාව සමඟින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති 3වන එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අඳුර මතකයක් එක් කරනු ලැබුවා. ඒ ප්‍රේක්ෂකයින්ගේ නොමනා හැසිරීම හේතුවෙන්. ඉන්දියානු පිල ජයග්‍රහණයට ලකුණු කිහිපයක් තිබියදී නරඹන්නන් පිරිසක් විසින් පිටිය දෙසට බෝතල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
මේ හේතුවෙන් තරඟය මඳකට නතර කිරීමටද සිදුවුණු අතර මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය හිමුවුණා. මීට පෙරද ගාල්ලේ තරඟයේදී කණ්ඩායමට පිරිසක් හූ කියූ අතර, දඹුල්ලේදී ක්‍රීඩකයින් ගමන්ගන්නා බස් රථය ඉදිරියේදී පිරිසක් විරෝධතාවයේ නිතර වුණා. ඒ දිගින් දිගටම තරඟ පරාජය වීම හේතුවෙන්. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දැඩි දෝෂ දර්ශන එල්ලවෙමින් පවතින්නේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් ඔප්නැංවීමට ඔවුන් ක්‍රියාමාර්ග නොගන්නා බව පවසමින්.
මේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිදුවූ සිදුවීම වීඩියෝව හා ඡායාරූපයි….

COMMENTS