දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට දින 11 කට පමණයි
Homeගොසිප්

උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට දින 11 කට පමණයි

PropellerAds

උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට දින 11 කට පමණයි කොළඹ නගරයේ එකතු වන කසළ පිළියන්දල පිහිටි කරදියාන කසළ අංගනයට බැහැර කිරීම සඳහා කැස්‌...

මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය
Bandhanaya Film Premiere
සයිටම් අයට වෛද්‍ය සභාවෙන් විභාගයක් -නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට

උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට
දින 11 කට පමණයි


කොළඹ නගරයේ එකතු වන කසළ පිළියන්දල පිහිටි කරදියාන කසළ අංගනයට බැහැර කිරීම සඳහා
කැස්‌බෑව වැඩ බලන මහෙස්‌ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය විසින් ඊයේ (18 වැනිදා) නියෝග කර ඇත.
එය දින 11 ක කාලයකට පමණක් බවද සදඳහන් විය.
මෙහිදී දිනකට කසළ මෙට්‍රික්‌ ටොන් 350 ක
ප්‍රමාණයක්‌ කරදියානට බැහැර කරන ලෙසත් එය අප්‍රේල් 17 වැනිදා සිට අප්‍රේල් 28 දක්‌වා පමණක්‌ කසළ අංගනයට බැහැර කළ හැකි බවත් නියෝගයේ සඳහන් කර ඇ
මේ අනුව ඊයේ (18 වැනිදා) කසළ මෙටි්‍රක්‌ ටොන් 350 ක්‌ මෙම කරදියාන කසළ අංගනයට මුදාහැරීමට කොළඹ නගර සභාව පියවර
ගත් අතර තවත් ලොරි කිහිපයක්‌ ආපසු හරවාගෙන පැමිණ ඇතැයි ද වාර්තා වේ.
කොළඹ නගරයේ එකතු වන කැළි කසළ මෙතෙක්‌ මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර කළ ද පසුගිය 14 වැනිදා එහි කුණුකන්දෙන් කොටසක්‌ කඩාවැටීමත් සමඟ කැළි කසළ දැමීම තාවකාලිකව නවතා දමන ලදී.
එබැවින් කොළඹ නගරයේ කසළ කරදියාන ප්‍රදේශයට බැහැර කිරීමට අවසර දෙන මෙන් කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී තිබේ.
අධිකරණයෙන් අවසරය ලබාගැනීමෙන් පසු කරදියාන අංගනයට කසළ බැහැර කිරීමේ කටයුතු ඊයේ සිටම ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ වී. කේ. ඒ. අනුර මහතා පැවසීය.
මීට අමතරව කොළඹ නගරයේ තවත් ස්‌ථාන තුනක්‌ කසළ බැහැර කිරීම සඳහා තෝරාගෙන ඇති බවත් එම ස්‌ථාන කුමක්‌ ද යන්න දැන්ම හෙළි කළ නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය. කරදියාන කසළ අංගනය සහිත ප්‍රදේශය වෙත පොලිස්‌ ආරක්‍ෂාව ලබා දීමට ද පියවර ගෙන තිබේ.
කොළඹ නගරයේ දිනපතා කැළි කසළ ටොන් හත්සිය පනහක්‌ පමණ එක්‌රැස්‌ වන බව නාගරික කොමසාරිස්‌වරයා කියා සිටියේය. කෙසේ වෙතත් කරදියාන කසළ අංගනය වෙත බොරලැස්‌ගමුව, කෝට්‌ටේ, දෙහිවල, ගල්කිස්‌ස, මොරටුව, කැස්‌බෑව නගර සභාවල කසළ බැහැර කෙරෙමින් පවතින අතර හෝමාගම, වෑතර ප්‍රදේශයේ සුළු කොටසක කසළ ද ඊට බැහැර කෙරෙමින් පවතී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට දින 11 කට පමණයි
උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට දින 11 කට පමණයි
http://ift.tt/2o1YLFl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy