දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුණු කන්දට යට වී මියගිය ගණන 31 ක් අතුරුදන් ගණන 35 ක්‌
Homeගොසිප්

කුණු කන්දට යට වී මියගිය ගණන 31 ක් අතුරුදන් ගණන 35 ක්‌

PropellerAds

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බ...

Miss Sri Lanka (2015) Thilini Amarasooriya's 21st Birthday
සමුළුව ගැන කියන්න මහින්ද ඇඳ යට (බදාදා කාටූන්)
රැප් වේදිකාවේ කුණුහරුප කියූ කයිසර් කයිස් කොහුවල පොලිසියේ
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි.
ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා
සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක්‌ යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි විය.
මේ වන විට මෙම අනතුරින් විපතට පත් වූ පවුල් 246 ක පුද්ගලයන් 1215 දෙනකු කොළොන්නාව ටෙරන්ස්‌ එන්. ද සිල්වා
විද්‍යාලයේ රඳවා සිටින බව එහි ප්‍රකාශකයෙක්‌ ඊයේ පැවැසීය.
දහම්පුර, 101 වත්ත, 23 වත්ත යන ප්‍රදේශවල විපතට පත් ජනතාව මෙම විද්‍යාලයේ රඳවා සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්, හෙතෙම කීය.
කෙසේ වෙතත් පිටි කිරි ඇතුළු වියළි ආහාර ලැබීමේ අඩුවක්‌ දක්‌නට ඇති බවත්, ඒ ගැන පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කරන ලෙසත් හෙතෙම ඉල්ලීමක්‌ කළේය.
මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරුන්, හෙද - හෙදියන් ඇතුළු කාර්යමණ්‌ඩලයක්‌ අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්‌ෂා කරති.
මීතොටමුල්ල කණු කන්ද අසල නාය ගිය ස්‌ථානයේ කැණීම් කටයුතු ඊයේ පස්‌වැනි දිනයටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහායෙන් සිදු කරන බවත්, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක්‌ සහාය ලබාදෙන බවත් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ ස්‌ථාපිත කර ඇති යුද හමුදා මාධ්‍ය අංශයේ නිලධාරියෙක්‌ පැවැසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුණු කන්දට යට වී මියගිය ගණන 31 ක් අතුරුදන් ගණන 35 ක්‌
කුණු කන්දට යට වී මියගිය ගණන 31 ක් අතුරුදන් ගණන 35 ක්‌
http://ift.tt/2pyJiwy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/31-35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/31-35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy