ශ්රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ඇති නරක දසාව පිළිබදව මේ දිනවල බොහෝ දෙනෙකු කතාබහට ලක් කරනවා. ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි...
ශ්රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ඇති නරක දසාව පිළිබදව මේ දිනවල බොහෝ දෙනෙකු කතාබහට ලක් කරනවා. ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය මෙන්ම එක දින තරඟාවලියද මේවනවිට පරාජය වී අවසන්.
මේ සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යළි ගොඩ ගැනීමට කුමක් කළ කළ යුතුද ? යන්න පි පිළිබදව ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ඨතම දග පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් හිරු රූපවාහිනිය සමග අදහස් දක්වා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම 230 කදී කඩුලු 800ක් දවා ගෙන ඇති අතර ජාත්‍යන්තර එක්දින තරඟ 350 කදී කඩුලු 534ක් ලබාගෙන වාර්තා පිටු අතර ඉදිරියෙන්ම සිටිනවා.
මුරලි සමග කල සම්පුර්ණ සාකච්ජාව පහතින්...

COMMENTS