දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන්ගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නෑ
Homeප්‍රවෘත්ති

අර්ජුන්ගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නෑ

PropellerAds

අර්ජුනගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නැති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ඒ ඊයේ පැවති...

විදේශ රටක් මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවයි !
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න කකුල් කැඩුණු අශ්වයන්ට ඉඩ දෙන්නේ නෑ - ප්‍රසන්න රණතුංග
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ඇමතිලා පත් කරයි
අර්ජුන්ගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නෑ

අර්ජුනගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නැති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“කම්බ හොරු හොරු හොරු කියලා ආපු ආණ්ඩුව. අද හොරු අල්ලන්නේ නැහැ. මහ බැංකුව ඉතිහාසයේ පළවෙනි වතාවට අගමැති අතට එනවා. අගමැති අතට ගත්තේ ඇයි? මහ බැංකුවට පළවෙනි වතාවට විජාතික පුරවැසියෙක් කියනවා එයා දිවුරුම් දුන්නේ නැහැ කියලා එයා කෝප් එකේදී කියනවා. දැනගන්න ඕනේ ගොනා හැරෙන්නේ මොකක් කන්නද කියලා.කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න ජනාධිපතිතුමා ඉඩ දුන්නා නම් දෙවෙනි මගඩිය. මාර්තු මාසයේ සිද්ධ වෙන මගඩිය සිද්ධ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට දාලා ඒක විවාද කරන්න දුන්න නම් එදා තමයි මේකේ මහ මොළකරු අහු වෙන්නේ. විසුරුවලා ජනාධිපතිතුමා කියනවා මම පාර්ලිමේන්තු විසුරුවා හැරියේ මගේ අගමැතිතුමා බේර ගන්න කියලා. රවී කරුණානායක කියනවා මේකේ වගඋත්තරකරු අගමැතිතුමා කියලා. මහ බැංකුව තිබුණේ අග්‍රාමාත්‍යතුමා අතේ. නිකන් කඩු වන වනා ඉන්නේ නැතුව කරුණාකරලා ගිහිල්ලා මේගොල්ලන්ට දඬුවම් පමුණුවන්න.”

“අපි ස්තූතිවන්ත වෙනවා එක හොරෙක් පිළිබඳ ඔව් කියලා කිව්වට. හදන්නේ මේකේ මහමොලකරුව, වගඋත්තරකරුව බේර ගන්න. ඇය ගත්ත පංගුව ගැන තවම අපිට තහවුරු නැහැ. ඇයගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් අර්ජුන් මහේන්ද්‍රන් දරුවා කියලා අර්ජුන් මහේන්ද්‍රන්ට අත තිබ්බ වෙලාවට දැකගන්න පුළුවන් වෙයි. 2012දි සිංගප්පූරුවේ පැවති සාකච්ජාව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය, මංගල සමරවීර, සුමන්තිරම්, රවුෆ් හකීම් මේ ඔක්කොම සහභාගී වුණා. මේ මුලික සැලසුම තමයි දියත් වුණේ. ඒකට සමාදර අනුග්‍රහය සපයපු අර්ජුන මහේන්ද්‍රන්ට ඒ වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුව තිබුණා. ඒ මිල ගෙවීම පිළිබඳවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් දැනගෙන ඉන්න ඇති.”යැයිද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන්ගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නෑ
අර්ජුන්ගෙන් චන්ද්‍රිකා ගත්ත පංගුව ගැන තවම පැහැදිලි නෑ
http://ift.tt/2DduZln
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_985.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_985.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy