ධු රයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික කැබිනට් ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සදහා වැඩබැලීමට ඇමතිවරුන් පත් කර ඇත. ජනාධිපතිවරයා විසින් එසේ පත් කර ඇති ...
ධුරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික කැබිනට් ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සදහා වැඩබැලීමට ඇමතිවරුන් පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් එසේ පත් කර ඇති වැඩබලන ඇමතිවරුන් මෙසේය.
නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන – ලකී ජයවර්ධන (රවුෆ් හකීම්)
කර්මාන්ත වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන – බුද්ධික පතිරණ (රිෂාබ් බදියුදීන්)
මහාමාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන – අනෝමා ගමගේ (කබිර් හෂීම්)

COMMENTS