දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිලිනොච්චියේ මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වෙයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

කිලිනොච්චියේ මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වෙයි (PHOTOS)

PropellerAds

යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය කනකපුරම්හි මහ විරු සොහොන ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උ...

"ෂැංග‍්‍රිලා හෝටලයෙන් හිල්ටන් හෝටලයට මාරු වෙයි" - ජනපති පුත් දහම්ගේ විවාහය හෙට උත්සවශ්‍රීයෙන් !
හේමසිරි ප්‍රනාන්දුට හා පුජිත් ජයසුන්දරට අධිකරණයෙන් නොතේසි
පාකිස්තාන සරණාගතයින් අම්බලන්තොට ගාල් කරයි.. නගරයේ සියළු කඩ වසා හර්තාල්
කිලිනොච්චියේ මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වෙයි (PHOTOS)

යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය කනකපුරම්හි මහ විරු සොහොන ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප‍්‍රදේශිය සභාව විසින් තීරණය කොට ඇත.

පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි එස්.ශ‍්‍රීදරන් මහතාගේ විමධ්‍යගත අරමුදල යටත් රුපියල් ලක්ෂ 40 වියදමින් මහවිරු සොහොන ප‍්‍රතිසංස්කරණය ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාල කනක පුරම් මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වශයෙන් පිලිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටියේය.

නමුත් අදාල ප්‍රතිශංස්කරන කටයුතු නවතා මන්ත‍්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප‍්‍රතිපාදන භාවිතා කොට එල්.ටි.ටි.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ  අග්‍රාමත්‍ය වරයා විසින් වාර්තාවක් කැඳවීමත්  සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කරච්චි ප‍්‍රදේශිය සභාව හා කිලිනොච්චිය ප‍්‍රදේශිය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහ විරු සොහොන අගෝස්තු මස 08 වනදා ප‍්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එහි තාප්පය මේ වන විට අඩි 1200 ක් පමණ ඉදිකරමින් පවතින අතර එය කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කොට තිබේ.

කනකපුරම් මහ විරු සොහොන උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට තිබේ දැයි   කරච්චි ප‍්‍රාදේශිය ලේකම් එස්.තම්සනාදන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල ස්ථානය කරච්චි ප‍්‍රදේශීය සභාවට අයත් බැවින් කිලිනොච්චි  සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් වන බවටයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

එල්.ටී.ටී.ඊ සොහොන් බිම ඉදි කිරීමට මන්ත්‍රීගේ විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිලිනොච්චියේ මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වෙයි (PHOTOS)
කිලිනොච්චියේ මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වෙයි (PHOTOS)
http://ift.tt/2zRt0kp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/photos_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/photos_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy