පා කිස්තාන සරණාගතයින් පිරිසක් රිදියගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට විරෝධය පළකරමින් අම්බලන්තොට නගරයේ විරෝධතාවක් පැවැත් වෙයි. නගරයේ කඩ සා...
පාකිස්තාන සරණාගතයින් පිරිසක් රිදියගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට විරෝධය පළකරමින් අම්බලන්තොට නගරයේ විරෝධතාවක් පැවැත් වෙයි.
නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා කළු කොඩි ඔසවා ප‍්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතා පවත්වමින් ඇත.
විරෝධතාකරුවන් සඳහන් කරන්නේ මෙම සරණාගතයන් ඉදිරියේ දී තර්ජනයක් විය හැකි බවත් මෙතෙක් සාමකාමී ලෙස ජීවත්වූ ප්‍රදේශයේ ජනතාවට මෙය ඉදිරියේදී අයහපත් විය හැකි බවත්ය.

COMMENTS