කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියට වෙන්කළ රජයේ මුදල් රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක මුදලක් නීතිවිරෝධී ලෙස හම...
කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියට වෙන්කළ රජයේ මුදල් රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක මුදලක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යෙදවීමෙන් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගාමිණී සෙනරත් ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබිණි.
නොයෙකුත් දේශපාලන බලපෑම් මධ්‍යයේ ඉතා අසීරු ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ ප්‍රධානී ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාගේ මඟ පෙන්වීම පරිදි මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කෙරේ.
- රංජිත් නිශාන්ත
COMMENTS