හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමට ද තීරණය කර ඇති බව සම කැබිනට...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමට ද තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
ඒ අනුව කඩුවෙල ඉඩමේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් සහ මාතර ඉඩමේ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.
COMMENTS