දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් තොගයක් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් තොගයක් අත්අඩංගුවට

PropellerAds

48 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයකු විසින් නීති විරෝධී ලෙස මලයාසියාව වෙත රැගෙන යෑමට තැත් කළ කහ රත්තරන් තොගයක් ඊයේ (19) රාත්‍...

කොලොන්නාවේ තෙල් ටැංකියකට වැටී සේවකයෙක් මිය යයි
දවස් 21ක් අවතැන් වෙලා... රටේ සීයට පනහක් මිනිස්සු ආණ්ඩුවේ අම්මලා මතක් කරනවා - තෙවරප්පෙරුම
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..කාලය නාස්ති කරන්න එපා - කොරෝනා නිසා රුසියාවත් අවදානම් තැනක
කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් තොගයක් අත්අඩංගුවට

48 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයකු විසින් නීති විරෝධී ලෙස මලයාසියාව වෙත රැගෙන යෑමට තැත් කළ කහ රත්තරන් තොගයක් ඊයේ (19) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා ඊයේ (19) රාත්‍රී 11.50 ට පමණ මලයාසියාව බලා පිටත්ව යන මලයාසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී  ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුගේ අත් බෑගයේ සගවා ගෙන තිබූ කහ රත්තරන් කැබලි 03 ක් ද සමග මෙම පුද්ගලයා රේගු නිලධාරීන් වෙත භාර දී තිබුණි .

මෙම රත්තරන් කැබලි වල මුළු බර ග්රෑම් 199.97 ක් වූ අතර ඒවායේ වටිනාකම රුපියල් 10, 99, 835 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

මේ පිළිබඳව විමර්ශන කටයුතු සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් .එම්.සී.එච්.විජේගුණරත්න, ආර්.එස්.මදුරප්පෙරුම , ඩී.ඩී.ජී.රංග කුමාර , එන්.එන්.තිලංක සහ එච් .ඩබ්ලිව් .එස්.සිල්වා යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.වී.යූ.ඩී.සිල්වා මහතා මේ පිළිබඳව වැඩිදුරටත් රේගු පරීක්ෂණය අරභා තිබේ .

(කටුනායක ටී.කේ.ජී.කපිල)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් තොගයක් අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් තොගයක් අත්අඩංගුවට
http://ift.tt/2hNkn6G
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_612.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_612.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy