දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..කාලය නාස්ති කරන්න එපා - කොරෝනා නිසා රුසියාවත් අවදානම් තැනක
Homeප්‍රවෘත්ති

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..කාලය නාස්ති කරන්න එපා - කොරෝනා නිසා රුසියාවත් අවදානම් තැනක

PropellerAds

රු සියාවේ කොවිඩ්-19 වෛරසය පැතිරීම නරක අතට හැරෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (13දා) අනතුරු ඇඟවීය. "සෑම දිනකම ...

මහින්දගෙන් තවත් එකක් ගලවන්න යයි... ඒක ජනපතිට!
රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි
දොස්තර පාදෙණියගෙයි මහාචාර්ය යාපාගෙයි පඹයෝ ගිනි තියන්න... දයාසිරි ප්‍රසිද්ධියේම ගොවියන්ගෙන් ඉල්ලයි - (VIDEO)
රුසියාවේ කොවිඩ්-19 වෛරසය පැතිරීම නරක අතට හැරෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (13දා) අනතුරු ඇඟවීය.

"සෑම දිනකම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව අපට පෙනෙනෙවා. බරපතල රෝගීන් සංඛ්‍යාව සමග රෝගී පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා" පුටින් සඳුදා රූපවාහිනී සාකච්ඡාවකදී නිලධාරීන්ට පැවසීය.
"අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්‍ෂාව අපි අත් නොහැරිය යුතුයි. මක්නිසාද යත්, ඔබ සහ ඔබේ විශේෂඥයන් පවසන පරිදි, අපි තවමත් වසංගතයේ උච්චතම අවස්ථාව පසුකර නැහැ. මොස්කව්හි පවා පසුකර නැහැ" ඔහු තවදුරටත් පැවසීය.

රුසියාවේ නියෝජ්‍ය අගමැති ටැටියානා ගොලිකෝවා, සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ සහ මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමග අදහස් දක්වමින් පූටින් අවධාරණය කළේ රුසියාවේ අනෙකුත් ප්‍රදේශවල වෛරස් පැතිරීම ආසන්න වශයෙන් සති තුනක් හෝ හතරක් වනවිට මොස්කව්ට පිටුපසින් ඇති බවට පුරෝකථනය කර ඇති බවයි. කාලය නාස්ති නොකරන ලෙස ඔහු ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

"මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට තවමත් කාලය තිබෙන බවයි. නමුත් මේ කාලය ඉතා ඉක්මණින් අතුරුදන් විය හැකියි. එය නාස්ති නොවිය හැකි අතර වඩාත් ඵලදායී ලෙස භාවිත කළ යුතුයි" පුටින් ඉල්ලා සිටියේය. "ඉදිරි සති කිහිපය බොහෝ දුරට තත්ත්වය තීරණය කරනු ඇති. මේ නිසා පැතිරීම වැළැක්වීමේ පියවර සහ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම ඇතුළුව අපගේ සියලු ක්‍රියා වඩාත් තාර්කික විය යුතු අතර සියලු සාධක නිසි පරිදි සැලකිල්ලට ගෙන වඩාත් ආරක්ෂිත පැත්තෙන් ගත යුතුයි." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව රුසියාවේ අවම වශයෙන් නව කොරෝනා වෛරස් රෝගීන් 18,328ක් තහවුරු වී ඇති අතර, අවම වශයෙන් මේ දක්වා මරණ 148ක් වාර්තා වී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..කාලය නාස්ති කරන්න එපා - කොරෝනා නිසා රුසියාවත් අවදානම් තැනක
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..කාලය නාස්ති කරන්න එපා - කොරෝනා නිසා රුසියාවත් අවදානම් තැනක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXRePFMdCGxeFsSB6QLgGqN_ElQDwbREVYXvhO24SNzb4HZ9Cx6ebNoReC4BbtAC6vM8-k7x2xlxqEb_3FkKDeI2pFEsC4q3Rb6KSrD7GpCg0j9m4TIBwRDv7f7_plNTi9uNhQRabhhw-B/s320/1741d106cbc74b237641a5750b471d7e6e14979a.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXRePFMdCGxeFsSB6QLgGqN_ElQDwbREVYXvhO24SNzb4HZ9Cx6ebNoReC4BbtAC6vM8-k7x2xlxqEb_3FkKDeI2pFEsC4q3Rb6KSrD7GpCg0j9m4TIBwRDv7f7_plNTi9uNhQRabhhw-B/s72-c/1741d106cbc74b237641a5750b471d7e6e14979a.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_224.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_224.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy