කො ළොන්නාව පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයේ ඉන්ධන ටැංකියකට ඇද වැටීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබේ. තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කරන අවස්ථාවේද...
කොළොන්නාව පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයේ ඉන්ධන ටැංකියකට ඇද වැටීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබේ.
තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කරන අවස්ථාවේදී මෙසේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.
වයස අවුරුදු 54ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මෙසේ මරණයට පත්ව ඇත.

තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කරන අවස්ථාවේදී මෙසේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.
වයස අවුරුදු 54ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මෙසේ මරණයට පත්ව ඇත.

COMMENTS