හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇප මත මුදා හැරිමට කොළඹ අතිර...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (22) නියෝග කළාය.
ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප තුනක් ඔහුට ඇප නියම කෙරිණි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක අනවසර ගල් කොරියක් පවත්වාගෙන ගොස් රුපියල් තුන් කෝටියක් සාවද්‍ය පරිහරණය කළැයි ඔහු චෝදනා ලැබ තිබිණි.
COMMENTS