ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි.
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බලපිටිය,නෙළුව,අක්මීමන යන ප්‍රාදේශීය සභා හා හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභා සඳහා මෙලෙස ඇප තැන්පත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
COMMENTS